Monday, August 10, 2009



සොඳුරු මතකයන්



සිනහව

ඔ‍බේ සිනහව ගැන ඔ‍බ සිතන්නේ කෙසේද? ඒ ගැන මොහොතක් සිතන්න.සිනහව හදවතේ කැඩපතයි.

මිල කළ නොහැකි සිනහව ඔ‍බේ අධ්‍යාත්මීය සංවාදයයි.සෑමවිටම හදවතින් සිනාසෙන්න.
නමුත් එය මිනිසාගේ සැබෑ ස්වරූපයේ ප්‍රතිබිම්බය ද නොවන්නේය.